නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරඟාවලිය ලබන 6 වනදාට ඇරඹේ..

ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගාවලියේ සියළු තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන මාර්තු මස 6 වැනිදා ආරම්භ කෙරෙනු … Continue reading නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරඟාවලිය ලබන 6 වනදාට ඇරඹේ..